Saturday, November 6, 2010

බතුත් තියෙනවා !

මැදිවියෙ තෑනැත්තෙක් හොටලයකට ගොස් දිවා ආහාරය ගනිමින් සිටියෙය.
එවිට ''කටස්'' යන හඩින් ඔහුට ගලක් හැපිනි.
''මහත්තයා ගල් ද?''
හොටලයෙ අයිතිකරු ඔහුගෙන් අසුවෙය.
''නැ බත් ඇටත් එහෙන් මෙහෙන් තියෙනවා''
ඔහු ඇගට පතට නොදැනි කිවෙය.

3 comments:

  1. දිල්ෂාන් මචං බ්ලොග් එක සින්ඩියකට දැම්මේ නැද්ද තවම ?.. හරි හරි අපිනම් එන්නම් ඉඳල හිටලා ඇවිල්ලා යන්න ...දිටම ලියන්න එහෙනම් ... ෆෝන් පෝස්ට් ගැන එකනම් සුපර්

    විහිලුවනම් ....මම කලින් අහලා තියනවා මචං ..ඒකනිසා.නෝ හිනා .. ඇත්ත කියන්න එපෑ

    අනික තමා මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් නොකරොත් අපිට කමෙන්ට් කරන්න අමාරු වේවි මචං ඒක අයිං කරපං බං

    ReplyDelete
  2. තැන්ක්ස් කිව්වා කට්ටියයටම....

    ReplyDelete